ගුප්තකේතනය(cryptography) සහ ගුප්තකේතන(cryptocurrency) මුදල් පිළිබඳ හැදින්විම. (පළමු කොටස)


 

ගුප්තකේතනය යනු, පාර්ශ්වයක් ඉදිරියේ සන්නිවේදන සුරක්ෂිත කිරිමේ ක්‍රමයකි. බලයලත් පාර්ශ්වයකට පමණක් පණිවිඩ කියවිය හැකි බව සහතික කිරිම සදහා ගුප්තකේතනය(cryptography) ,සංකේතනය(encrytion) සහ ඩිජිටල් අත්සන්(digital signature) වැනි ශිල්පිය ක්‍රම එයට ඇතුළත් වේ.යුධ රහස් වල සිට පූද්ගලික පණිවිඩ දක්වා සංවේදී  තොරතුරු ආරක්ෂා කිරිම සදහා ගුප්තකේතනය සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත.

Bitcoin යනු , Sotoshi Nakamoto ලෙස හදුන්වන නිර්නාමික පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් 2009 දී නිර්මාණය කරන ලද පලමු සහ වඩාත්ම ප්‍රසිද්ධ ගුප්තකේතනය වේ, එතැන් සිටන තවත් ගුප්තකේතන මුදල් දහස් ගණනක් නිර්මාණය කර ඇති  අතර , ඒ සෑම ඒකකටම තමන්ගේම සුවිශේෂී ලක්ෂණ සහ ක්‍රියාකාරිත්වයක් ඇත.

Cryptocurrencies ජනප්‍රියත්වයට පත්ව ඇත්තෙ මුල්‍ය පෞද්ගලිකත්වය   ආරක්ෂාව සහ නිර්නාමිකභාවය සැපයිමට ඇති  හැකියාව හේතුවෙනි, කේසේ  වෙතත් Cryptocurrencies නිති විරෝධී ක්‍රියාකාරම්වලට භාවිතය වැනි අභියෝගවලට මුහුණ දෙ‍‍‍යි. සමස්තයක් වශයෙන් Cryptography (ගුප්තලේඛන) හා Cryptocurrencies ගුප්තකේතන මුදල් පිළිබද අධද්‍යනයට  වැදගත් ක්ෂේත්‍ර වන්නෙ පරිගනක විද්‍යාව (Computer Science) ආර්ථික  විද්‍යාව (Economics) සහ මුල්‍ය (Finance) වේ.

Post a Comment

0 Comments